Horizon Lanka needs a laptop – හොරයිසන් ලංකා ආයතනයට ලැප්ටොප් පරිගණකයක් ඕනෑ කර තිබේ

laptop
Horizon Lanka is in need of a laptop for its lessons. Now that we have been promised a multimedia projector by a donor, we need a laptop to project lessons, movies, songs, etc. to a screen. Since we hope to use the multimedia projector for English, computers and science and the computer room itself is not spacious enough for three subjects, we need to use the laptop outside the computer lab. It is difficult to take the PCs outside and a laptop would be ideal for it. In addition to this, we can take the laptop, if we have one, on field trips, etc. to download the pictures from the digital camera.

We welcome even a used laptop. Contact Mr. Wanni on 077-7702678 or 071-9184005 or email at wanni@horizonlanka.org or nanda.wanninayaka@gmail.com

පාඩම් සඳහා පාවිච්චි කිරීමට හොරයිසන් ලංකා ආයතනයට ලැප්ටොප් පරිගණකයක් ඕනෑ කරලා තියෙනවා. අපිට දැනටමත් මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරයක් ලබා දෙන්න අයෙක් පොරොන්දු වෙලා තියෙනවා. ලැප්ටොප් පරිගණකයක් තිබුණොත් පහසුවෙන්ම පාඩම්, චිත්‍රපට, ගීත ආදිය මල්ටිමීඩියා තීරයකට ප්‍රක්ෂේපණය කරන්න පුළුවන්. දැනට තියෙන පරිගණක කාමරයේ ඉගැන්විය හැක්කේ පරිගණක විෂය පමණයි. එහෙත් අපිට ඉංග්‍රිසි සහ විද්‍යාව ඉගැන්වීමට ලැප්ටොප් පරිගණකයක් තිබුණොත් පහසුවෙන්ම පරිගණක කාමරයෙන් එළියේ මඩුවක සිට අනෙක් විෂයයන්ට මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරය පාවිච්චි කරන්න පුළුවන්.

අපි පාවිච්චි කළ ලැප්ටොප් පරිගණකයක් වුණත් සාදරයෙන් පිලිගන්නවා. පරිත්‍යාග කළ හැකි අයෙක් වෙතොත් 077-7702678 හෝ 071-9184005 ඔස්සේ වන්නිනායක මහතා අමතන්න. නැත්නම් wanni@horizonlanka.org හෝ nanda.wanninayaka@gmail.com ඔස්සේ ඊමේල් පණිවිඩයක් එවන්න.

One thought on “Horizon Lanka needs a laptop – හොරයිසන් ලංකා ආයතනයට ලැප්ටොප් පරිගණකයක් ඕනෑ කර තිබේ

  • Pingback:Horizon Lanka needs a laptop – හොරයිසන් ලංකා ආයතනයට ලැප්ටොප් පරිගණකයක් ඕනෑ කර තිබේ | සතුටු වැස්ස බ්ලොග් කියවනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *