Help Repair the Horizon Lanka Washroom I හොරයිසන් ලංකා නාන කාමරය අලුත්වැඩියා කිරීම

Help Repair the Horizon Lanka Washroom I හොරයිසන් ලංකා නාන කාමරය අලුත්වැඩියා කිරීම

british-volunteers2

At Horizon Lanka, all the students, the staff and the visitors use the washroom that was built in 2002. It needed some repairs and replacing the bathroom utensils. Since a lot of foreign volunteers started coming to Horizon Lanka, we repaired it in a hurry last February with getting the hardware and labor cost on credit from the nearby building material store, Mashi Hardware. We have not been able to pay them for the last three months. It would be great if you could donate 38,195 LKR (261.65 USD) for this purpose so that we could pay the creditor and win their confidence back to get similar help in future. Please contact info@horizonlanka.org if you can help us.

හොරයිසන් ලංකා ආයතනයේ නාන කාමරය 2002 තරම් ඈත කාලයේ ඉදිකරන ලදි. එය සිසු සිසුවියන්, කාර්යමණ්ඩලය සහ අමුත්තන් පොදුවේ භාවිතා කරති. මේ වසර මුලදී නිරතුරුවම විදේශීය ස්වෙච්ඡාසේවක සේවිකාවන් අප ආයතනයට පැමිණි බැවින් අප විසින් ණය පදනම මත භාණ්ඩ සහ ශ්‍රමය ලබාගෙන නාන කාමරය පසුගිය පෙබරවාරියේදී අලුත්වැඩියා කළෙමු. එම භාණ්ඩ සහ සේවාවන් අපට ණය පදනම මත ලබාදුන්නේ අසල මාෂි හාර්ඩ්වෙයාර් ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසලෙනි. එම සම්පූර්ණ ණය මුදල රුපියල් 38,195 (ඇමරිකානු ඩොලර් 261.65කි.) තුන් මසක් ගතවීත් අපට එය ගෙවා දැමීමට නොහැකි වී ඇත. ඔබට හැකිනම් එම මුදල හොරයිසන් ලංකා ආයතනයට පරිත්‍යාග කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. මේ සඳහා පහත ඊමේල් ලිපිනය භාවිතා කරන්න. info@horizonlanka.org